සරත් ප්‍රනාන්දු නම් වු නිහතමානි සුන්දර මිනිසා අද අපෙන් සමුගනී.

0
67

sarath aiiya 2මේ රටට ගැලපෙන ආර්ථිකයක් පිළිබදව දිර්ඝතම කාලයක් විවිධ සංවාදයන් හි සහ ක්‍රියාකාරකම් හි නිරත ප්‍රගතිශිලි සිවිල් සමාජ බුද්ධිමතා වු සරත් ප්‍රනාන්දු මහතාගේ අවසන් කටයුතු කුරුණැගල මල්කඩුවාව කතෝලික සුසාන භූමියේදි අද සවස 5 ට සිදුකිරිමට නියමිතය.
මහජන ගෞරවය සදහා දේහය අද පෙ.ව 10 සිට යකල්ල ඉබ්බාගමුවේ දේවසරණ සංවර්ධන කේන්ද්‍රයේ තැබෙනු ඇත.
අවමංගල සභාවේ කටයුතු ප.ව 2 ට ඇරඹිමට නියමිතය.