සරස්වතී බේරාගන්නට දෙමව්පියන් මහමග සටනක්

0
182

Negombo-News මහවැව සරස්වති මහවිදුහල ප්‍රාථමික පාසැලක් කිරිමට රජය විසින් ගෙන ඇති තිරණයට විරෝධය පළකරමින් සරස්වති විදුහල ඉදිරිපිට අද දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

කොළඹ පුත්තලම මහමාර්ගය හරස්කොට පැවැති මේ උද්ඝෝෂණය හේතුවෙන් පැය 3ක් පමණ ගමනාගමනය මුළු මනින්ම අඩපණව පැවැතිණි.උද්ඝෝෂණයට සම්බන්ධ වු දෙමව්පියන්ගේ දැඩි  විරෝධය අධ්‍යාපන අමැති බන්දුල ගුණවර්ධන වෙත ඉල්ල වි තිබුණි.

එහි පැමිණි දේශපාලකයන්ට හූ කියමින් විරෝධය පළ කෙරුණ අතර සතියක් ඇතුලත පිළිතුරක් ලබාදෙන බවට වයඹ පළාත් සභා මන්ත්‍රි සුමල් තිසේරා පොරොන්දුවිමෙන් අනතරුව උද්ඝෝෂකයන් විසිර ගොස් තිබුණි.

ජායරූප සහ විස්තරය – ප්‍රසාද් පූර්ණිමාල් koswa 1koswa 4koswa 3koawa 2

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here