සල්ලිකාර ස්ත්‍රි දුෂකයයෙකු වෙනුවෙන් නිතිඥයන් පෙරට එද්දි ස්ත්‍රි සංවිධාන නිහඩ ඇයි ?

0
107

IMG_3083newරටපුරා කථා බහට ලක්වු මාධ්‍ය මගින්ද ප්‍රධාන අවධානයක් යොමුකරන්නට යෙදුන අසරණ කාන්තාවක් සල්ලිකාර උළුමෝල්කරුවෙකු විසින් දුෂණයට ලක්කිරිම සහ ඔහු වෙනුවෙන් මීගමුව් නිතිඥයන් සියල්ලෝ එකාවන්ව පෙළගැසේද්දි ඒ ගැන ලංකාව තුල ක්‍රියාත්මක ස්ත්‍රි සංවිධාන කිසියම් පියවරක් ගෙන තිබුණාද යන්න තවමත් සැකසහිතය.
සංවිධාන ගණනාවක ජාල ගත පෙරමුණක් වු ස්ත්‍රි සංවිධාන එකමුතුවක ප්‍රබල ක්‍රියාකාරිණියන් පිරිසක් මීගමුව හා කටුනායක මුල්කොට ගෙන ක්‍රියාත්මකය.එකි පෙරමුණේ වත්මන් කැදවුම්කාරිය සිටින්නේද මීගමුවේය.
කෙසේ වෙතත් මේ  දුෂණයට ලක්වු කාන්තාව වෙසෙන දළුවකොටුව පාතිමා වත්තේ කාන්තාවන් පමණක් සියල්ලෝම එකාවන්ව පෙරට පැමිණ ඇය වෙනුවෙන් සිය හඩ අවදිකරන්නට පෙරමුණ ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here