සංවිධාන ගණනාවක ජාල ගත පෙරමුණක් වු ස්ත්රි සංවිධාන එකමුතුවක ප්රබල ක්රියාකාරිණියන් පිරිසක් මීගමුව හා කටුනායක මුල්කොට ගෙන ක්රියාත්මකය.එකි පෙරමුණේ වත්මන් කැදවුම්කාරිය සිටින්නේද මීගමුවේය.
කෙසේ වෙතත් මේ දුෂණයට ලක්වු කාන්තාව වෙසෙන දළුවකොටුව පාතිමා වත්තේ කාන්තාවන් පමණක් සියල්ලෝම එකාවන්ව පෙරට පැමිණ ඇය වෙනුවෙන් සිය හඩ අවදිකරන්නට පෙරමුණ ගෙන තිබුණි.