”සල්ලි නැත්නම් හෘද වස්තුවත් නවතියි ”-මීගමු රෝහලේ රෝගිහු පවසති.

0
43

මීගමුව රෝහලේ හෘද රෝගින් ලෙසින් ඇතුලත්ව ප්‍රතිකාර ලබන්නන් වෙත පවා වන අත්‍යවශ්‍ය පරික්ෂණ සහ අදාල තවත් දෑ  බොහෝ  දුරට අදාල රෝගියා විසින්ම මුදල් ගෙවා සිදුකරගත යුතු තත්වයක් මතුව ඇතියි මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගිහු පවසති.

මේ ඇතැම් පරික්ෂණ සදහා රුපියල් දහස් ගණන් ගෙවන්නට සිදුවන අවස්ථා ඇතැයි රෝහලේ 3 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන අයෙකුගේ ඥාාතින් විසින් මීපුර වෙබ් අඩිවියට දන්වා තිබුණි.