‘සහජීවනයේ විශ්වීයත්වය’ -රුක්මණී දේවි ශාලාවේදී

0
110

‘සහජීවනයේ විශ්වීයත්වය’

රුක්මණී දේවි ශාලාවේදී

අගෝස්තු 29 සිට 31 දක්වා පෙ.ව.10.00 සිට සවස 7.00 දක්වා පැවැත්වෙන සහජීවනයේ විශ්වීයත්වය සමරන ප්‍රදර්ශනයක් වන ‘සංග්‍රහ’ සඳහා ඔබට ආරාධනා කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙමු.

මෙම ප්‍රදර්ශනය මීගමුවේ විවිධත්වය සනිටුහන් කරන සංස්කෘතික,වාර්ගගික සහ ආගමික බලපෑම් පිළිබඳ ඉසුරුමත් ඉතිහාසය ඉදිරිපත් කරනු ඇත. එය මීගමුවේ උරුමය වන විවිධත්වයට සහ වෙනසට ඇති ශක්තිය, ආගන්තුක සත්කාරය සහ ගැඹුරු ගෞරවය සමරනු ඇත.

මෙම ප්‍රදර්ශනය කථාන්දර සහ ඒවායේ ශ්‍රව්‍ය දෘශ්‍ය ඉදිරිපත් කිරීම් හරහා මෙම ඉසුරුමත් විවිධත්වය සොයා ගනී. මේවාට තොරතුරු සහිත දෘශ්‍ය පැනල, සංගීතය සහ ආඛ්‍යාන සහිත පොඩ්කාස්ට් සහ කෙටි චිත්‍රපට ඇතුළත් වේ. මෙම ප්‍රදර්ශනය ආහාර යන රූපකයෙන් එහි තේමාව ද ඉස්මතු කරනු ඇත.

 

ඔබව එහි දැකීමට බලා සිටිමු!

කාන්තාව සහ මාධ්‍ය සාමූහික