සහනාධාරත් එපා !ණයත් එපා ! නැව් නවත්වන්න එච්චරයි !ධිවරයෝ එක හඩින් රජයට බලකරති !( විඩියෝ )

0
75

ධිවර විරෝධය

විදේශිය නැව් විසින් ශ්‍රිලාංකික මත්‍යස්‍ය වෙළද පලට ටුනා සැපයිම නිසා බහුදින ධිවරයන් විසින් අල්ලන ලොකු කෙල්ලවල්ලා සදහා ලැබුන මිළ සිඝ්‍රයෙන් පහලට යමින් තිබේ.
වෙනදා කිලෝවක් රු 1600 ක් වු ටුනා දැන් අලෙවි කළ හැකි වන්නේ රු 500 ටත් අඩුවෙන් බව ධිවරයෝ කියති.
මේ වෙනුවෙන් දැවැන්ත විරෝධතාවයක් ඊයේ දිනයේ පැවැත්වුණ අතර එහිදි ධිවරයො බලකර සිටියේ මාළු අල්ලන්න විදේශිය නැවැත්විය යුතු බවයි.
මේ ප්‍රබල ඉල්ලිම සිදුකර තිබුනේ විරෝධතාකරුවන් හමුවිමට පැමිණි ඩග්ලස් දේවානන්ද ඇමතිවරයා හමුවේය.

අපට රටයි බඩයි දෙකම නැතුව යනවා ධිවරයෝ සුද්ද සිංහලයෙන් ආණ්ඩුවට කියති(විඩියෝ )