සහන ලැබෙන තුරු බහුදින ධීවර යාත්‍රා දිගටම වර්ජනයේ

0
97

ඉන්ධන මිළ ඉහල දැමිමෙන්පසු මුහුදු නොගොස් විරෝධය පළ කළ බහුදින යාත්‍රාහිමියන් වෙත රජය මගින් දුන් ලිටරයකට රු 12 ක් වු සහනාධාරය තමන් කිසිසේත් පිළිගැනිමට සුදානම් නැතැයි පවසන ගම්පහ දිස්ත්‍රික් බහුදින යාත්‍රාහිමියන්ගේ ඒකාබද්ධ සංවිධානය පවසා සිටින්නේ තමන් මුහුණ දෙන ගැටළු සියල්ල ඇතුලත් සංදේශයක් ඉතා ඉක්මනින් ජනාධිපතිතුමන් වෙත භාරදිමට කටයුතු කරගෙන යන බවයි. එතෙක් තමන් මුහුදු යාමෙන් වැලකි සිටින්නේ ඉහල ගිය අධික ඉන්ධන මිළ හමුවේ එය දරාගත නොහැකි නිසා බව පවසති.multiday boats 1මේ තින්දුවට මීගමුවේ සිට පුත්තලම දක්වා බහුදින යාත්‍රාකරුවන් එකඟතාව පළ කර ඇතැයිද එක් ධිවර නියෝජිතයෙක් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here