informations සහෝදරත්වයේ විලාපය By fgamage - 2019 August 29 0 111 FacebookWhatsApp බලහත්කාරයෙන් අතුරුදහන්වීම් හී ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ඉදිරිපත් කරන කෙටි වාර්තා චිත්‍රපට දෙකක්.2019 අගෝස්තු 30 ව සිකුරාදා මීගමුව ජනාවබෝධ කේන්ද්‍රයේදී සවස 4.00ට පැවැත්වේ.