ස්ටාර් ගාමන්ට් එක ගිනිගත්තේ විදුලි කාන්දුවකින්

0
464

ඊයේ උදේ 10.20 ට පමණ  කටුනායක   ස්මාර්ට් ෂර්ට් ආයතනයේ හදිසි ගින්නක් ඇතිවූ අතර මෙම ගින්න නිවීමට ගිනි නිවන ඒකකය ඇතුළු  ෆැක්ටරියේ සේවක සේවිකාවන්  මහත් පරිශ්‍රමයක්  දරා  ඇති බව වාර්තා විය.
3000කට අධික පිරිසක් සේවය කරන මෙම ඇඟළුම් කම්හල හිමිකරු චීන ජාතිකයෙකි.
එම ආයතනයේ සෝදන අංශයේ ඇතිවූ මෙම ගින්න  හේතුවෙන් සේවකයන් තිදෙනෙකුට තුවාල සිදුවී ඇති අතර ඊයේ ඔවුන්ව  මීගමුව රෝහලට ඇතුළත් කරන ලදී. මෙම ගින්න හේතුවෙන් එම ෆැක්ටරියේ වොෂින් ප්ලාන්ට් එකට සම්පූර්ණයෙන්  ම හානිවී ඇති බව වාර්තාවේ.  මේ වනතෙක් අලාභය තක්සේරු කර නොමැත.
kk

unnamed

නනන
ඡායා – ප්‍රියප්‍රේම මාණික්කරත්න