ස්මාර්ට් ෂර්ට්ස් ආයතනයේ කෑම විසවීමකින් ලෙඩවු කම්කරුවන්ට සලකන හැටි ?

0
115

samart shirtsඋදෑසන ආහාරය විසවිම හේතුවෙන් ස්මාර්ට් ෂර්ට්ස් ආයතනයේ කම්කරුවන් 40 දෙනෙකු පමණ රෝගී විම හේතුවෙන් මිගමුව රෝහලට ඇතුලත් කොට තිබුණි.
මෙසේ කම්කරුවන් ලෙඩවිම පිළිබදව පුවත හැකිතාක් ප්‍රසිද්ධියට පත් නොකිරිමට ආයතන ප්‍රධානින් කටයුතු කරමින් සිට තිබුණි.
දැන් වාර්තාවන්නේ තවත් අකරතැම්බයකි.
එනම් එදින ලෙඩවු කම්කරුවන් හට ආයතනය විසින් නිවාඩු ලබාදිම වෙනුවට එකි කම්කරුවන්ගේ පුද්ගලික නිවාඩු වලට ඒවා හිලව් කිරිමට ඇති සුදානමක් ගැනය.
මේ සැබැවින්ම කම්කරුන් නිතින් පවා උල්ලංඝනය කිරිමකැයි රෝගිවු සේවකයෝ මිපුරට ප්‍රකාශ කළහ.