ස්වභාවික පරිසරය විනාශය වෙත ගෙන යන රජයේ සංවර්ධන සැලැස්ම ගැන කතිකාවක්

0
301

sanwardana selesma kithusara inavitation‘රජය විසින්  ස්වභාවික පරිසරය දැවැන්ත අර්බුදයකට ගෙන යනු ලබන ජාතික භෞතික  සැලැස්ම පිළිබද විග්‍රහය ‘  යන තේමාවෙන් සම්මන්ත්‍රණයක් කිතුසර කණ්ඩායම විසින් සංවිධානය කර ඇත. මේ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය රවීන්ද්‍ර කාරියවසම් විසින්  සිදුුකරනු ලබයි. 2013 ජූලි 21 වන ඉරිදා මාරිස්ටෙල්ලා විදුහලේදී මෙය පැවැත්වීමට නියමිතය.
විමසීම්  -071 4259133/ 0714334990