ස්වර්ණ රාත්‍රිය

0
104

roy 1roy3roy 270 දශකයේ සුමියුරු සංගීත රටාවන් සහ එම දශකයේ ජනප්‍රිය වූ සිංහල  ගීත රසවිදීෙම් අවස්තාවක් මීගමුවේ  රසිකයින්ට පසුගිය ජුන 28 වැනි දින උදාවිය.
70 දශකයේ ඉතා ජනප්‍රියවූ ” සුපර් තරංගා” විසින් මෙහෙය වූ මෙම සංගීත ප්‍රසංගය ‘ස්වර්ණ රාත්‍රිය ලෙස නම්කර තිබුණි.

මීගමුව වලිසිංහ හරිශ්චන්ද්‍ර කෞතකාගාරය හා සංස්කෘතික කේන්දූය විසින් අධීක්ෂණය කර තිබූ මෙම ප්‍රසංය සදහා රෝයි ඔප්ටිකල් ආයතනය විසින් අනුග්‍රහය ලබාදී තිබුණි.
මීගමුව නගරාධිපති ඇන්ටන් ජයවීර මහතා සහ  නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් සකාවුල්ලා මහතා  මෙහි ආරාධිත අමුත්තන් ලෙස සහභාගී විය.
මෙම සංගීත ප්‍රසංගයට සමගාමීව මීගමුවෙ සුපර් තරංග සංගීත කණ්ඩායමේ ආධුනික ජැස් ඩ්‍රමස වාදක ශිල්පියෙකු වූ 14 හැවිරිදි ”ෂෙහාන් නයින්” ගේ ජෑස් ඩ්‍රම්ස් වාදනයක් ද ඉදිරිපත් විය.