ස්වාමි විවේකානන්දන් ගේ සමරු වැඩසටහනක් වැල්ලවීදියේදී

0
70

ස්වාමි විවේකානන්දන් ගේ 150 වැනි වසර සැමරුම මීගමුව තරුණ හින්දු යෞවන සමාජයේදී ඊයේ පැවැත්විණි. එම උත්සවය සංවිධානය කරන ලද්දේ   වැල්ලවීදියේ. මීගමුව ස්වාමි විවේකානන්දන් සංගමය විසිනි. මෙහිදී මීගමුව , වත්තල, තෝප්පුව, මීගමුව තලාදූව, ,හින්දු දහම් පාසල් සමාජ වල දරු දැැරියන්ගේ කලා  ආගමික වැඩසටහනක් වැඩසටහනක් ද පැවැත්විණි.

 

 

 

ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්