සාන්ත පීතරයේ A/L ළමුන් අතර ගැටුමක් ?

0
143

අද (2016 නොවැ 11)පෙරවරුවේදී මීගමුව සාන්ත පිතර විද්‍යාලයේ උසස් පෙළ පන්ති වල සිසුන් අතර යම් ගැටුමක් ඇතිවී තිබේ. මෙම ගැටුම ඇති වී තිබෙන්නේ   උසස් පෙළ කලා පන්තිය සහ  අනෙක් උසස් පෙළ පන්ති වල සිසුන්අතර වන අතර  මෙම හේතුවෙන් කලා පන්තියේ සිසු සිසුවියන්ට නිවාඩු දීඇති අතර පාසලේ පරිපාලනයට සම්බන්ධ ප්‍රශ්නයක් ද මෙයට මුල්වී ඇති බවට දෙමාපියන්  සැක කරති.new s e1478916822927

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here