සාන්ත මරියා මහා විදුහලේ අභිනව සිසු නායක නායිකාවන්

0
112

නයිනමඩම සාන්ත මරියා මහා විදුහලේ 2014/2015 වසර වෙනුවෙන් ශිශ්‍ය නායක නිල ලාංජන පැළඳවීම අද 10/10 නයිනමඩම මීසම් පාලක ලයිලි ප්‍රනාන්දු පියතුමාගේ හා විදුහල්පති අර්.පි.රොහාන් ප්‍රසාද් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය මෙහිදි ප්‍රධාන ශිශ්‍ය නායක ලෙස ප්‍රමොද් රවිඳු සිසුවාත් ප්‍රධාන ශිශ්‍ය නායිකාව ලෙස සසිඳිකා මධුෂානි සිසුවියත් ලාංජන පැළඳි අතර ශිශ්‍ය ශිශ්‍යාවන් 28 දෙනෙක් මෙදින නායකත්වයේ ඉසිඹු ලැබීය10698404_791902967519105_7360112486820350994_n 10632611_791903360852399_4795893285598774205_n 10155590_791903037519098_7500451382255833688_n1625461_791904614185607_4750232556952126340_nසටහන සහ ඡායා – චන්දන ප්‍රනාන්දු