සාමය සදහා නගරාධිපතිවරුන් හිරෝෂිමාවට රැස්වෙති.

0
137

සාමය සදහා නගරාධිපතිවරුන්ගේ සංවිධානය විසින් ජපානයේ හිරෝෂිමා නුවර සංවිධානය කර තිබුන විශේෂ රැස්විමක් සදහා මීගමුව පුරපති ඇන්ටනි ජයවීර සහ උප පුරපති එම් සකාවුල්ලා  සහභාගි වි සිටිති
හිරෝෂිමාවට බෝම්බ හෙළිමේ 68 වන සමරුව 2013 අගොස්තු 06 වන දිනට යෙදි තිබුණි.
මෙම සැමරුමට සමගාමිව ලෝකය පුරා විසිරි ගිය නගර සියගණනක නගරාධිපතිවරුන් හිරෝෂිමා නුවරට රැස්ව ඇත්තේ සිය නගර තුල සාමකාමි වතාවරණයක් බිහිකිරිමේ සිහිනය සඵල කරගනු පිණිසය.mayor