සාම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබයි

0
158

sj newසියලු ජාතීන්ගේ  සමගි සංවිධානය විසින්  අවුරැදු 17ක කාලයක් පුරා පවත්වන කලාකරැවන් හා සමාජ හිතකාමී සේවකයන් අගයා පිරිනමන සම්මාන උළෙල  පසුගියදා රත්නපුරයේදී පවත්වන ලදී. එහිදී  මීගමුව වීර‍ෙක්සරී පුවත්පතේ මාධ්‍යෙව්දියෙකු වන  එම් ඉෂෙඩ්. සාජහාන් මහතා ද සාම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීය. k
h

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here