මීගමුව ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය, පසුගියදා පැවැත්වූ අතර එහිදී පාසල් මට්ටමින් හා විවාත තරගවල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා සහතික හා ත්‍යාග ලබාදෙන ලදී.ජයග්රහන සදහා සහතික පත් ප්‍රධානය මීගමුව ප්‍රාදේශීය ලේකම් ඒ.කේ ආර් අලවත්ත මහතා , මිගමුව කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂක පද්මනී මහත්මිය, සහකාර ප්‍රා ලේකම් , ඩබ්. එන්. එම්. එන් චාන්දනී විසින් ලබාදෙන ලදී. මෙම සාහිත්‍ය උත්සවයේදි මාධ්‍යවේදී සහන් රන්වල මහතා විසින් සංගීත වැඩසටහනක්ද පවත්වන ලදී.
වීරකේසරී පුවත්පතේ මීගමුව වාර්තාකරු එම්.ඉෂෙඩ් සාජහාන් මහතා විසින් ජයග්රහන ලබාගත් අවස්ථාව