සැදැ අඳුරේ නිල්දියවර මැයි 06 දා මීගමුවට…..

0
527

මාබිම සහෘද සංසඳය විසින් ඉදිරිපත් කරන්නට යෙදුන අතිශය සුන්දර ගීතමය හෝරාවන් හි තවත් එක් වැඩසටහනක්   සැබෑ සංගීතයට පෙම් බදින  සහෘදයන් හට තිළිණ කරන්නට මැයි 06 වෙනිදා සුදානමින් සිටිති.
එන්න ඒ ගී මිහිර විඳින්න…mabima show