සැමගේ ආදරය මහපොළවට කැන්දන අරගල බිම..

0
355
FB IMG 1649864629582
FB IMG 1649864633265
FB IMG 1649864620043
FB IMG 1649864624808

ගෝල්ෆේස් ජන අරගලය කොයිතරම් නම් දේවල් වෙනස් කරලද…

ඒක දකින අයට පුලුවන් හැමවිදියකින්ම උදව්වක් කරන්නම කමයි හිතෙන්නේ

මේ කන්‍යා සොහොයුරියන් පැමිණ අරගලයේ යෙදෙන තරුණ දූපුතුන්ට මේ තේ හදන්නේ මේ අරගලය විසින් දැනටමත් නිර්මාණය කර ඇති ආදරය හින්දමනේ.⁣

මේක ඇත්තටම අපේ රටේ අරගල සංස්කෘතිකයේ හැරවුම් ලක්ෂයක්.
ථෙතිහාසික පිම්මක්….

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here