‘සැරද සහෝදර’ – මුහුරත් උළෙල

0
201

කේ.සමන් කුමාර මහතා විසින් නිෂ්පාදනය සහ අධ්‍යක්ෂනය කරන ‘සැරද සහෝදර’ වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙල සැප්තැම්බර් 08 වනදා  සවස 6.00ට  රුක්මණීදේවී සමරුම් රංග ශාලාවේදී පැවැත්වීමට නියමිතයි. සැරද සහෝදර වේදිකා නාට්‍යයේ පිටපත රචනය අජිත් හැඩ්ලි ගේ නිර්මාණයකි.
මෙම  නාට්‍යයේ  සංගීතය  නිර්මාණය-  කාංචන  සිතාර් ජයසිංහ
ප්‍රධාන නළු නිළියන් – උදේනි අල්විස්, නිරෝෂන් විජේසිංහ, නයෝමි තක්ෂිලා,
රාජසිංහ ලෝඩුවාගොඩ.
අලෝකකරණය – ඩබ්.ගාමිණීsamannews
සැරද සහෝදර – මුහුරත් උළෙල