සිංගප්පූරුවේ සුප්‍රසිද්ධ Mustafa Centre ශ්‍රීලංකාවටත්.

0
122

mustafa

සිංගප්පූරුවේ ඉතාමත් ජනප්‍රිය හා විශාල වෙළද සංකීර්ණයක් වන Mustafa Centre නම් වූ ව්‍යාපාරය ඇමරිකානු ඩොලර් මිලියන 200ක ආයෝජනයක් ශ්‍රීලංකාවේ කිරීමට කැමැත්ත පලකර ඇත බව මෙරට ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය මහතා පවසා ඇත.

මෙම මුස්තාෆා ව්‍යාපෘතිය හරහා හෝටලයක්,නිවාස සංකීරණයක් හා වෙලධ සංකීරණයකින් සමන්විත වනු ඇත. එම ව්‍යාපෘතිය කොටහේන ප්‍රදේශයේ ඉදිකිරීමට මේ න විට තීරණය වී ඇත.එහිදී කාමර 975කින් සන්විත හෝටලයක්,වෙළද සංකීර්ණයක් හෙ නිවාස 400ක් හා වාහන 1000කට නාවැත්වීමේ පහසුකම් සහිත විශාල නිවාස සංකීරණයක්ද මේ අනුව ඉදි වීමට නියමිතය.