මක්නිසාදයත්, මේ විරෝධතාවයට මධ්‍යස්ථ මතධාරීන් කිසිවකු සම්බන්ධවී තිබුනේ නැත.
මෙය අන්තවාදයට එරෙහිව කරන සටනක් නම් අන්තවාදයට එරෙහිව බෞද්ධ,කතෝලික,කිතුනු, ඉස්ලාම් සහ හින්දු සැම එකතුවිය යුතුය.
දැන් හැම සටනක්ම කතෝලිකයින් සහ බෞද්ධයන් එක්ව කරති.
මේ දෙගොල්ලන් නියෝජනය කරන්නේ සිංහලයින් පමනි. මෙයින් පැහැදිලි වන්නේ අන්තවාදී සිංහල බලවේගයක් ගොඩ නැගෙමින් පවතින බව නොවේද?
අරුණ ශාන්ත නෝනිස්