‘නිල්ල පිරුණ රටක් පැහැබර අනාගතයක්’ යන තේමාව මුල්කරගනිමින් නොවැම්බර් 15 වනදා පැල රෝපනය කිරීමේ වැඩසටහනක් මීගමුව – දළුපත තරුණ විශෝධන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර රුක් රෝපනය කිරීමක් ද සිදුවිය.
ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්