“සිතිජය” මෙවරත්..

0
146

මීගමුව නැගෙනහිර දිසාවේ YCS දිසා කමිටුව විසින් සංවිධානය කරනු ලබන ” සිතිජය” ප්‍රසංගය මේ වසරේදීත් පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සූදානම් වෙමින් පවතී. මේ වසරේදී  දෙවන වරට සංවිධානය වන මෙම ප්‍රසංගය මීගමුව නැගෙනහිර දිසාවේ  YCS දරුවන්ගේ දස්කම් වලින් වඩාත් වර්ණවත් වනු ඇති.මේ ප්‍රසංගය සැප්තැම්බර් මස 03 වන දින කුරණ ශා.ජූඩ් විද්‍යාලයීය ශාලාවේදී සවස 4 සිට පැවැත්වීමට නියමිතය.

FB_IMG_1470022308027