සිදුවූයේ කුමක්ද? චිත්‍රාල් සෝමපාල පැහැදිලි කරයි !!

0
167

පසුගියදා සිදු වූ සිදුවීම පිළිබඳ චිත්‍රාල් සෝමපාල අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කර තිබේ. එය ‘Chitral Chity Somapala’ ෆේස්බුක් පිටුවේ පලවී ඇත. තමන් දේශපාලන කරුණක් ගැන කතා නොකළ බවත් සභාවෙන් තමන්ට කළ සිදුවීමට පිළිතුරු දීමක් පමණක් කළ බවත් ඒ සම්බන්ධව පිරිසක් ප්‍රකෝප වීමෙන් යම් සිදුවීමක් සිදු වූ බව චිත්‍රාල් සෝමපාල එහිදී පැහැදිලි කළේය. එම වේදිකාවේ සංගීතය සපයමින් සිටි හෙක්ටර් ඩයස් ප්‍රමුඛ D major සංගීත කණ්ඩායම පවසන්නේ චිත්‍රාල් සෝමපාලට එරෙහිව මේ දිනවල ප්‍රචාරය වන මඩ පුවත විශ්වාස නොකරන ලෙසය. එහිදී සිදු වූ දෙයට තමන් සාක්ෂිකරුවන් බව ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කරති.
comrade.lk

ලින්ක් එක පහතින්,

සිදුවූයේ කුමක්ද? චිත්‍රාල් සෝමපාල පැහැදිලි කරයි !!