සිදුව නගරසභාවේ කම්කරුවන් වහලය මත විරෝධතාවයක

0
50

20151231_083029සිදුව නගර සභාවේ කම්කරුවන්  පිරිසක් සිය රැකියාව ස්ථිර කරන ලෙස ඉල්ලමින් නගර සභා ගොඩනැගිල්ලේ වහලය මතට නැගි විරෝධතාවයක් ආරම්භ  කර ඇත.මෙම විරෝධතාව සදහා නගර සභාවේ වසර ගණනාවක් සේවය කළ ව්‍යාපෘති කම්කරුවන් බව කියැවේ.කාන්තාවක් ඇතුළු කම්කරුවන්  8 දෙනෙකු දැනටමත් මෙම විරෝධතාවය සදහා එක්ව සිටී.