News සිදුව නගරසභාවේ කම්කරුවන් වහලය මත විරෝධතාවයක By fgamage - 2015 December 31 0 96 FacebookWhatsApp සිදුව නගර සභාවේ කම්කරුවන් පිරිසක් සිය රැකියාව ස්ථිර කරන ලෙස ඉල්ලමින් නගර සභා ගොඩනැගිල්ලේ වහලය මතට නැගි විරෝධතාවයක් ආරම්භ කර ඇත.මෙම විරෝධතාව සදහා නගර සභාවේ වසර ගණනාවක් සේවය කළ ව්‍යාපෘති කම්කරුවන් බව කියැවේ.කාන්තාවක් ඇතුළු කම්කරුවන් 8 දෙනෙකු දැනටමත් මෙම විරෝධතාවය සදහා එක්ව සිටී.