සින්දාත්‍රි බෝට්ටු මංගල්‍යය

0
333

අද මිගමුවේ මෝය කට සහ දූව ප්‍රදේශයේ මුහුදු තීරය අසිරිමත් දසුන් මවා තිබුනේ දූව පල්ලියේ සින්දාත්‍රි දේවමතාවන්ගේ මංගල්‍යය සමරමින් වාර්ෂිකව පැවැත්වෙන බෝට්ටු පෙරහැර පැවැත්විමයි.

ඡායා-එම්.ඉසෙඩ් සහජාන් DSC03809