සිපෙට්කෝ වසර 50 සමරයි

0
196

p1150903සිපෙට්කෝ හෙවත් ලංකා ඛනිජ නීතිගත සංස්ථාවට වසර 50 ක් පිරීම නිමිත්තෙන් මීගමුව මහවීදිය දේවස්තානයේදී  විශේෂ  කතෝලික දේව බෙහෙත් පසුගිය ජුනි 09 වැනි පෙරවරුවේදී පැවැත්වීය. මීගමුව ප‍්‍රදේශයේ සිපෙට්කෝ බෙදාහරින්නන්ගේ පූර්ණ දායකත්වයෙන් සිදුකළ  මෙම සාංවත්සරික දේව මෙහෙය  සඳහා එම ආයතනයේ සභාපති දයානන්ද විදානගේගම මහතා සහ එහි කළමණාකාර අධ්‍යක්ෂ සුසන්ත ද සිල්වා මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් ද සහභාගී වූහ.p1150900

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here