සිමාව ඉක්මවා ආභරණ රැගෙන ලංකාවට එන්න එපා …

0
193

නීතිවිරෝධී ලෙස සීමාව ඉක්මවා රන් ආභරණ රැගෙන විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කඩිනමින් කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා  ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

නීතිවිරෝධී ලෙස රත්‍රං මෙරටට ගෙන ඒම හේතුවෙන් මසකට ඩොලර් මිලියන 30ක පමණ පාඩුවක් රටට සිදුවන බවද ඔහු පැවසු බව වැැඩිදුරටත් එම පුවතේ සදහන්ය.

.
මෙම ජාවාරම්කරුවන් දැනටමත් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර කඩිනමින් ගන්නා බවත් කෙසේ වෙතත්, මේ හේතුවෙන් සාමාන්‍ය මගීන්ට කිසිදු බලපෑමක් සිදු නොවන බව ඔහු අවධාරණය කර තිබේ