රටතුල මතුව ඇති ව්‍යසනකාරි තත්වය හමුවේ හෙට ඉරුදින දිව්‍ය පුජාවද ඇතුළුව සියළුව ආගමික මෙහෙයන් දෙසතියක කාලයකට නොපවත්වන ලෙස කාර්දිනල්මැල්කම් හිමියන් විසින් දැනුම් දි ඇති බව ගරු නෙවිල් ජෝ පෙරේරා පියතුමන් විසින් සිය මුහුණු පොතේද සටහනක් තබමින් දැනුම් දි තිබේ.
මේ අතර ඩේලි මිරර් කෙටිපුවත් සේවයක මේ ගැන මිට සුළු වෙලාවකට පෙර ප්‍රවෘත්තියක් බෙදා හැර තිබුණි.