සියළු කුමන්ත්‍රණ පරදා සුදර්ශණි ජයගනි.නාමයෝජනා අත්සන් කරයි.

0
79

sudarshaniකටාන ආසනය සදහා සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරියට අමතරව තවත් තිදෙනෙකු ලයිස්තුවට ඉදිරිපත් කරන්නට සැලසුම්කර තිබුන කුමන්ත්‍රණයක් පරාජය කරමින් රාත්‍රි 11.30 ට පමණ පෙර සුදර්ශණිට මහත්මිය සිය නාමයෝජනා සදහා අත්සන් තබා ඇතැයි වාර්ථා වේ.
සුදර්ශණි ජයග්‍රහණය බාල කිරිම  සදහා ක්‍රියාත්මකව තිබු කුමන්ත්‍රණය පිටුපස ඇමති ජෙයාරාජ්ගේ සරණින් දේශපාලනයට පිවිස ගමන් මග හදා ගත් දේශපාලකයෙකුද සිටින බව දැන් ප්‍රසිද්ධ රහසක් බව ඇගේ ප්‍රබල ආධාරකරුවෙකු මීපුර වෙබ් අඩවියට මිට සුළු මොහොතකට පෙර දන්වා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here