සියෝන් පල්ලියේදි මිය ගිය අය මඩකලපුවේදි සැමරේ ..

0
146
watermarked IMG 4985
watermarked IMG 4996
watermarked IMG 5018

පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය සිහිකරමින් රටපුරා විවිධ සැමරුම් සංවිධානය කර තිබුණි.
මඩකලපුවේ කල්ලඩි පාලම අසල සියොන් දේවස්ථානයට එල්ලවු පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයින් සඳහා වූ ස්මාරකයක්ද සියොන් දේවස්ථානයේ දේවගැති රොෂාන් මහේසන් විසින් ඊයේ දිනයේ විවෘත කරන ලදී. .
මෙම අවස්ථාවට දිස්ත්‍රික්කයේ ඇතැම් රාජ්‍ය නිලධාරින් මියගිය අයගේ ඥාාතින් සහ සියොන් පල්ලියේ සාමාජිකයින් රැසක් සහභාගීව සිටියහ.
ඡායා- battinews.com

watermarked IMG 5025
watermarked IMG 5039
watermarked IMG 5027
watermarked IMG 5042
watermarked IMG 5032


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here