සිරිමාවෝ බාලිකාවෙන් උම්මා ඉල්ලා සල්ලං වු ඉරාජ් දැන් රූපවාහිනියෙන් උම්මා ඉල්ලයි

0
71
ඉරාජ් නාමල් සමගින් හු ඇහෙන්නට කලින්
ඉරාජ් නාමල් සමගින් හු ඇහෙන්නට කලින්

ඉරාජ් වීරරත්න සහ නාමල් රාජපක්ෂව පසුගිය වසරේ ගම්පහ  සිරිමාවෝ බාලිකා පාසැලෙන් එලවා දැමිමේ සිදුවිම ගැන ඒ දිනවල  අනතර්ජාලයේ ප්‍රධාන පුවතක් බවට පත්වවෙමින් වේගයෙන් පැතිර යමින් ගියේය.
ඉරාජ් විසින් සිය උම්මා ගිතය ගායනා කිරිමත් සමගින් මුලින්ම පාසැලේ සිසුවියන් පිරිසක් එවන් ගිත අපට එපා යැයි පළමු විරෝධය දක්වා ඇත.
මෙහි මුලිකත්වය ගත් සිසුවිය ඊට පෙර දිනයේ ( 2014 ජුලි 30 )පාසැලේ ගීරසවින්දන වැඩසහනක් සංවිධානය කිරිමට මුල් වු අයෙකි.
එහෙත් මේ සටහන තැබෙන මොහොතේ ( 2016 ජනවාරි 02 )රූපවාහිනියේ ශනිදා අයුබෝවන් වැඩසටහනට පැමිණ යළිත් උම්මා ඉල්ලා සිටි.
පසුගිය දිනක රූපවාහිනි වැඩසටහනකට සභභාගිව සිටි වික්ටර් රත්නායක මහතා කියා සිටියේ  රූපවාහිනි වැඩසටහන් වලදි ගීත ප්‍රචාරය කිරිමේදි  ප්‍රවර්ධනය කිරිමේදි ඒවායේ ප්‍රමිතිය ගැන එම වැඩසටහන් නිෂ්පාදකයන් විසින් දෙවරක් සිතිය යුතු බවය.
චන්දන වික්‍රමසිංහ
ගම්පහ