සිරිල් ගාමිණි පියතුමන් තෙවෙනි දිනටත් CID යට

0
143
253662567 429663082030994 2134756157386615054 n
258584313 442006373993159 4287887914048825792 n
258486459 442004263993370 2528654684467896331 n

තෙවැනි දිනටත් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ගරු සිරිල් ගාමිණී පියතුමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති අද දිනයේදී සියලුම නිකායන් නියෝජනය කරමින් ගරු පූජා ප්‍රසාදීන් වහන්සේලා සහ පැවිදි සොයුරු සොයුරියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවට රැස්වූ නිහඬ විරෝධයක නිරත සිටිති.

.පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ලක්ව මියගිය අපගේම සොයුරු සොයුරියන්ගේ ඡායාරූප සහ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් යාච්ඤාවෙන් මෙම නිහඬ විරෝධය දියත් වන බව Sri Lanka Catholic News ෆේස් බුක් පිටුව විසින් සටහන් කර තිබේ.
ගරු සිරිල් ගාමිණී පියතුමන් සමඟ කිතුනු සභාවක් ලෙස එකට සිටින බව පෙන්වීමට මෙම විරෝධය අද පෙරවරු 11.30 දක්වා දියත් කරනු ලබන අතර නිවසේ සිට යාච්ඤාවෙන් මේ හා එක්වන ලෙස කියළුම කිතුනුවන්ගෙන් ගරු පූජා ප්‍රසාදීන් වහන්සේලා ඉල්ලා සිටින බවද ඒම පිටුවේ සදහන්ය .


අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂක ගරු ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා(විඩියෝ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here