මැතිවරණ දිනයේ සිදුකරනු ලබන එක් ජනප්‍රියම නිති උල්ලංඝනයක් සඳහා මේ වන විට පක්ෂ කිපයක්ම ක්‍රියාත්මකව ඇති බව මිගමුව ,කටාන ඇතුළු මැතිවරණ බලප්‍රදේශ කිපයකින්ම මේ වන විට වාර්තා වෙමින් තිබේ.
පක්ෂ ලාංඡනය,අපේක්ෂක අංක සහිත කුඩා කොළ මැතිවරණ මධ්‍යස්ථානයට සමිප මාර්ගවල මෙන්ම පොදු ජනයා ගැවසෙන තේ කඩ කෑම කඩ අසල බිම දමා ඇතැයි වාර්තා වේ.
දැනට වාර්තා වි ඇති කරුණු වලට අනුව මෙම මැතිවරණ නීති උල්ලංඝනය කිරිමේදි ඉදිරියෙන්ම සිටින්නේ දුරකථනය ,සහ ගෑස් සිලින්ඩරේ සහ පොහොට්ටුව බවද සැලය.