ජේෂ්ඨ දමිල මාධ්‍යවේදීයෙකු වු සිවරාම් ඝාතනය කොට අදට වසර 13 ක් සපිරේ.ඔහු සමරනු වස් අද සවස්වරුවේ මඩකලපුවේදි අනුස්මරණ උත්සවයක් සංවිධානය කොට තිබේ.යාපනය මාධ්‍ය සමාජය,නැගෙනහිර මාධ්‍යවේදීන්ගේ එකමුතුව සහ වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන් සංගමය එක්ව මෙය සංවිධානය කොට තිබේ.අද සවස 3.30ට මඩකලපුවේ ධර්මඋපදේශ මධ්‍යස්ථානයේදි පැවැත්වේ.12 වෙනි සිවරාම් සමරුව පැත්වුණේ කිලිනොච්චිය නගරයේදිය.