සිවිල් අැදුමෙන්, බීමතින් රිය පැදවු මීගමුවේ හිමිනමකට උසාවියෙන් දඩ …

දලුපත සිරකදවුර පාරේ පිහිටා ඇති පන්සලක හිමිනමක් විසින් ජාඇල නිවාසිපුර ප්‍රදේශයේදි පදවාගෙන ගිය කැබ් රථයක්  තවත් වාහනයක් පිටපසින් ගොස් හැප්පිම නිසා එකි  මෝටර් රථය අනතුරකට ලක්ව ඇත. වාර්ථා වන අන්දමට අනතුරට පත් රථය කොළඹ පොලිසියක නිළධාරියෙකු විසින් පදවාගෙන යන ලද්දකි. කෙසේ වෙතත් සිවිල් ඇදුමින් සිටි හිමිනම අනතුර සිදුකොට ඔහු පැදවු ඩබල් කැබ් රථය නොනවත්වා ගොස් … Continue reading සිවිල් අැදුමෙන්, බීමතින් රිය පැදවු මීගමුවේ හිමිනමකට උසාවියෙන් දඩ …