සිසිල් බීම දන්සැල් තහනම් !

0
341

dansal 8ගංවතුර තත්වයත් සමගින් ඇත ඇතැවිය හැකි සෞඛ්‍යමය හේතුන්ද සැලකිල්ලට ගනිමින් මෙවර බීම දන්සැල් තහනම් කිරිමට මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය විසින් පියවර ගෙන ඇත.
මේ අනුව මීගමුවේ අවසර ඇත්තේ උණුවෙන් ලබාදෙන පාන වර්ගයන් සදහා පමණි.
මේ නියෝගයට ගරුකරමින් මීගමුව තුල අද සහ හෙට ක්‍රියාත්මක දන්සැල් අතුරින් කෝපි /ඉගුරු කෝපි/නේස්කැෆේ/තේ යනාදිය ඇතුලත් දන්සැල් 13 ක් පැවැත්වෙනු ඇති.