මෑතකදී හිස්වූ කටුනායක – සීදුව නගර සභාවේ උප නගරාධීපතිධූරය වෙනුවෙන් නැවත පත්කිරීම පසුගියදා සිදුවිය. සීදුව නගර සභාවේ උප නගරාධීපතිවරයා ලෙස ගාමිණී හෙට්ටිආරච්චි මහතා පසුගියදා පා.මන්ත්‍රිණී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉදිරියේ දිව්රුම් දෙන ලදී.