සීදුවේ වතුර දොරේ ගලයි ! ජලසම්පාදන ලොක්කෝ කෝ ?

0
98

ලියනගෙමුල්ල සීදුව ප්‍රේමතිරත්න කොන්රඩ් මාවතේ ජලනල එලා ජලය ලබාදිමේ කොන්ත්‍රාත්තුව බාරගත් අය විසින් එහි ප්‍රධාන ජල නලයකට අනතුරක් කර තිබිම නිසා ඊයේ සවස 2.30ට විශාල ජල ප්‍රමාණයක් අපතේ යමින් ඇති බව ප්‍රාදේශවාසිහු පවසා සිටිති.
මේ සම්බන්ධයෙන් ජලසම්පත් මණ්ඩලයේ ප්‍රධානින් දැනුවත් කළද අපතේ යන ජලය නවතා ගැනිමට කිසිදු පිලියමක් නොවු බවද සැලය.
පැය ගාණක් තිස්සේ මේ අපතේ ගිය ජල කන්දරාවට පමණක් නොව ඒ ප්‍රදේශයේ නිවැසියන්ටද ජලය අහිමිව යාමට වගකියන්නේ කව්ද ?