සීදුව පොලිසියටත් කොරෝනා රිංගයි ? 20 ක් නිරෝධානයට !

0
71

21129883-policeman-kid-cartoon-background-in-format-very-easy-to-edit-Stock-Vectorදෙවන කොරෝනා රැල්ල මේ වනවිට වේගයෙන් පැතිර යමින් තිබේ. මේ වන විට සීදුව පොලිසියට මේ දෙවන රැල්ල බලපැම් කර තිබේ. ඒ අමන්දොළුව ප්‍රදේශ ආසාදිත කම්කරුවන්  සම්බන්ධයෙන් කටයුතු කළ පොලිස් නිළධාරියෙකුට කොරෝනා අසාදිත විමත් සමගින්ය.
මේ සීදුව පොලිසියේ 20 දෙනෙකු පමණ නිරෝධායනය සදහා කන්දකාඩුවට යොමුකර ඇතැයි වාර්ථා වේ.