සැබැවින්ම මේ සදහා වැඩ පිළිවෙලක් සකස් කරදිමට අපොහොසත්ව ඇති සිදුව රෝහලේ බළධාරින් සැබැවින්ම ලැජ්ජාවිය යුතුව තිබේ.
තාප්පය ලග මෙසේ බිම ඉදගෙන තුණ්ඩු ගන්න බලා සිටින අය වැනි මහජනයාගේ මුදලින් ඉහලට ඉගෙන ගත් අදාල සියලු බලධාරින් තමන්ව මේ තැනට ඔසවා තැබු දුප්පත් මහජනයා වෙනුවෙන් ඉතා සුළු මෙවැනි ප්රශ්ණයකට හෝ විසදුමක් ලබා දිය යුතුව තිබේ.