සීදුව ලියනගේමුල්ල බබාගුරුවත්ත ජනතාවට පානීය ජලය..

0
119

Tap_water_A3BMM4_3400559k

සීදුව ලියනගේමුල්ල බබාගුරුවත්ත ජනතාවට පානීය ජල පහසුකම් ලබදීමේ අවස්තාව මේ මස 09 වනදා සවස 6.00 ට සීදුව ලියනගේමුල්ල බබාගුරුවත්ත වෙළබඩපාර ආසන්නයේදී පැවැත්වීමට නියමිතය.

එම ජලපහසුකම් ලබා දීමේ උත්සවය නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥවෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර බස්නාහිර පළාත් සභා අමාත්‍ය ලලිත් වනිගරත්න මැතිතුමාද මේ අවස්ථාවට සහභාගී වීමට නියමිතය.