සීදුව හෑන්ස් කම්හලේ කම්කරුවන් 200 ක් රෝහල්ගත කෙරේ

0
144

ආහාර හෝ ජලය විෂවිමකින් සිදුව හෑන්ස් කම්හලේ කම්කරුවන් 200 ක් පමණ මීට සුළුවේලාවකට පෙර මීගමුව රෝහලට ඇතුලත්  කර තිබේ.NGB hospital