සීනි වලටත් ගැසට් එකක් ! උපරිම මිළ සිල්ලර මිළි රු 85යි !

0
53

Adding-sugar-to-cup-of-teaසීනි තොග මිල සහ සිල්ලර මිල සඳහා උපරිම මිල දක්වමින් ගැසට් නිවේදනයක් අද (10) මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත ය.

ඒ අනුව,
සුදු සීනි කිලෝවක උපරිම තොග මිල – රුපියල් 80
සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල – රුපියල් 85
පැකට් කළ සුදු සීනි කිලෝවක මිල – රුපියල් 90