සුචරිත ගම්ලත් ගුණ සැමරේ..

0
105

පසුගිය වසරේ අප අතරින් වියෝවූ සුචරිත ගම්ලත් මහතාගේ සේවය අැගයීමක්  හා ඔහුගේ ගුණ සැමරීමක් මෙමස 10 වන දින සවස 3.30ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි. මෙය සංවිධානය කරන්නේ සුචරිත ගම්ලත් සහෘද සංසදයයි.

 

sucharitha invitation