ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් අවධානය යොමුකර නොතිබුනද සමාජ මාධ්‍ය සහ වෙබ් මාධ්‍ය හරහා දැවැන්ත ලෙසින් සමාජ ගතවෙමින් ඇති මිගමුව දූවේ සුජිත්ලාට රාජ්‍ය නිළධාරින් හා පුදුමු ගංකාරයන් කිප දෙනෙකු විසින් සිදුකරන ලද ආසාරණය පාර්ලිමේන්තුවේදි කථා කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන ඊයේ ප්‍රකාශ කොට තිබුණි.
ඒ මෙසේ ආසාධාරණයට ලක්ව ඇති පවුලේ අයව හමුවිමට මිගමුව දූව ප්‍රදේශයට පැමිණ තිබුණ අවස්ථාවේදිය.
මෙම කොට්ටාශය නියෝජනය කරන එජාප නාගරික මන්ත්‍රි සංගිත් පෙරේරා ඇතුළු ගම්වාසින් විසින් මේ දැවැන්ත ආසාරණය රටපුරා සමාජ ගතකරන්නට දිගින් දිගටම කටයුතු කරමින් සිටි.
දැන් මේ සියලු දෙනා බලා සිටින්නේ මේ ප්‍රශ්ණය කාවින්ද ජයවර්ධන මන්ත්‍රිවරයා විසින් පාර්ලිමේන්තුවේදි ද මතුකරන්නේද යන කරුණ ගැනයි.